Officer - Inventory Control

John Keells GroupColombo, Western ProvinceOn-siteFull-timeMid level, 2–5 yearsListed 2 days ago

Apply now

About this role

ඔබ කළ යුතු දේ

- ආයතනය වෙත ලබාගත් එළවලු හා පළතුරු ප්‍රමාණයන් නිවැරදිව GRN කිරීම හා ගෙවීම් සදහා මුල්‍ය අංශය සමග සම්බන්ධීකරණය කිරීම.

- බෙදාහැරීමේ මධ්‍යස්ථානය හරහා ලැබෙන ඉවතලන එළවලු හා පළතුරු වල ප්‍රමාණයන් SAP පද්දතියෙහි යාවත්කාලින කිරීම හා මෙහෙයුම් ප්‍රමිතීන් අනුගමනය කිරීම.

- මාසික තොග ගණනය සංවිධානය කිරීම, පැවැත්වීම හා අධීක්ෂණය.

- ගොවීන්ගෙන් ලබාගත් එළවලළු හා පළතුරු ප්‍රමාණයන් සම්බන්ධ දෛනික වාර්තා බෙදාහැරීමේ මධ්‍යස්ථානය හා ප්‍රධාන කාර්යාලය සමග සම්බන්ධීකරණය කිරීම.

ඔබට අවශ්‍ය සුදුසුකම්

- අ.පො.ස උසස් පෙළ විභාගය සමත් විම.

- අවම වශයෙන් වසර 1 ක සේවා පළපුරුද්ද.

- MS Office හා SAP යෙදුම්වල දැනුම සහ පළපුරුද්ද.

- වාචික සහ ලිඛිත සන්නිවේදනයේ ප්‍රවීණතාවය අත්‍යවශ්‍ය වේ.

- අවම අධීක්ෂණයක් යටතේ නියමිත කාලසීමාවන් සපුරාලීමට සහ නියමිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඇති හැකියාව.